2024 කොට්ඨාස ක්‍රීඩා උළෙලේ ශූරතා රාශියක් විද්‍යාදර්ශ ජාතික පාසලට

   16න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   18න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   20න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   20න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය
img


img

img

img
ජයග්‍රාහක සියලු සිසු දරුවන්ට සහ ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන්ට ගරු විදුහල්පතිතුමාගේ සහ ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්

SUBSCribe to our school newsletter