Welcome You All To

VIDYADARSHA NATIONAL SCHOOL

ප්‍රඥාවෙන් චරිතය බැබලේ

VIDYADARSHA NATIONAL SCHOOL - NOCHCHIYAGAMA

අපගෙ දැක්ම

මිනිසත්කම අගයන, නව ලොවක් තනන්නට නිර්මාණශිලී, අභිමානවත්, දූ පුතුන්, රටට දැයට පුදමු


අපේ මෙහවෙර

ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙන්නට, කායික මානසික පෞර්ෂයකින්ද, වෙනස්වන ලොවේ අභියෝග ජයගතහැකි නිපුණතාවලින්ද, මානව සදාචාර අගයන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරකින අභිමානවත් හැකියාවලින්ද පිරිපුන් උගත්, බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම


icon

Class Rooms

We have all together 65 class rooms in our school.

icon

Students

There are more than 2750 students are studing in our school.

icon

At Service

Our school reaching 100 years service as school.

icon

Staff

More than 100 staff members are offering their service to our school.

අපේ අරමුණු

  • සැලසුම් සහගතව කලට වේලාවට කටයුතු කරණ පිරිසක් පාසල තුළින් ජාතියට දායාද කිරීම.
  • ජාතික අධ්‍යාපන අරමුණු වලට අනුගතව නිපුණතා සහිත පිරිසක් බිහිකර ගැනිමට සියලු සම්පත් උපයෝජනය
  • පරිසරයට ආදරය කරන සංවේදී සිසු පිරිසක් සකස් කිරිම හා ත්‍රයිභාෂා හැකියාව තුළින් ජාතික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම.
  • සන්නිවේදන කුසලතා පිරිපුන් දරු පිරිසක් බිහිකරමින් ක්‍රීඩාවට අදාල සුවිශේෂි දක්ෂතා සහිතව ජාතික තලයේ නියෝජනයක් ලබා ගැනීම.
  • පාසල් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම 100% මට්ටමේ පවත්වා ගැනීම.

SCHOOL EVENTS

සදා නමදිමු මාපියන්

අසිරිමත් මා පිය වන්දනා වැඩසටහන මෙම මස 07 වෙනි දින ප.ව. 5.00 විද්‍යාල භූමියේ දී පැවැත්වේ.
05 July 2023

  • 9.00 pm
  • Vidyadarsha National School
  • ICT Unit

image

පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය
25 May 2023

  • 9.00 pm
  • Vidyadarsha National School
  • ICT Unit

පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින විද්‍යාලයීය භුමියේ දී පවත්වන ලදි. විශේෂ අවස්තා පහතින් නරඹන්න.

View more



ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය - වෙසක් සතිය - මැයි 2 සිට මැයි 8 දක්වා
03 May 2023

  • 8.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුන්‍ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන වෙසක් සතිය වෙනුවෙන් අප විද්‍යාලය අද දින ධර්ම දේශනා මාලාවක් පාසල් භුමියේ දී සිදු කරන ලදි, ධර්ම දේශනාවන් පැවැත්වීම සදහා විද්‍යාලය අවට ප්‍රධාන පන්සල් කිහිපයක ගරු ස්වාමින් වහන්සේලා සිවු නමක් වැඩම කරන ලදි, පාසලේ විදුහල්පතිතුමා, ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනා සහ සියලු අංශයන් වල සියලුම සිසුන් මේ සදහා සහභාගී විය. ලෝ වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.



Successfull Story of Sachindu Anjana - A/L 2020 - Medical Faculty Jafna View more

icon

විශේෂ නිවේදන

Our Visitors          web counter
  • 2022.12.04 වන ඉරිදා දින උදේ 7.30 ට 2024 උසස් පෙළ සිසුන් සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වේ. පහත අයදුම්පත සම්පූර්ණ කර එදිනට සහභාගී වන්න.

icon

TTMS 2022-3rd Term

Login to TTMs
  • 2022 - 3 වෙනි වාර විභාග ලකුණු

icon

2024 A/L අයදුම්පත්‍ර

මෙතනින් බාගන්න.
  • 2019,2020,2021,2022,2023 වර්ෂයන් සදහා

පාසල් ලාංඡනය

img

විද්‍යාදර්ශ පාසල් ගීතය

සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
ගීත මානස සරදවානි - කලා විද්‍යා උදාපතිනී //
අනුරපුර නොච්චියගමේ
පුබුදනා සතරා…//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
කලා විද්‍යා ශිල්ප සතරා - චරිත ගුණ නැණ විනය නීතිය//
උගෙන මේ හැම ඔබගෙ දරු කැළ - සදා සුමගේ
යොදා බැතිනා//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
මහා විරුවන් මහා පඩුවන් - මහා නයුවන් මහා සිපියන්//
උදා කරවා ඇජර කිවියර - සිහළ දසෙ බස සමය සාදා //
දියුණ නිදහස සාම විජයෙන් - වැඩේවා ඔබ වැඩේවා //
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//


පාසල් ඉතිහාසය

  • පාසලේ ඓතිහාසික තොරතුරු
  • පාසල ආරම්භය - 1929.06.10
  • ‍‍ආරම්භක විදුහල්පති - යු.බී. දිසානායක
  • ගොඩනැගිලි ගණන - 01
  • අධ්‍යාපන කාර්යාලය - මහනුවර
  • පැවති ස්ථානය - වර්ථමාන බස් නැවතුම්පල පිහිටි ස්ථානය
  • මහා විද්‍යාල තත්වයට පත්වීම - 1956.01.03
  • පැවතුන පංති - 06 වසර සිට ජේෂ්ඨ දක්වා
  • සියලුම පංති ( 1 වසර සිට 13 වසර දක්වා) 1958.01.20
  • ප්‍රාථමික අංශය වෙනම පාසලක් බවට පත්වීම - 2001.01.31
  • තාක්ෂණ අංශ්‍ය ආරම්භය - 2013 වර්ෂය
  • ක්‍රීඩා නිවාස - සූර, වීර. තේජ, ධිර

විද්‍යාදර්ශ ජාතික පාසල


Recently added new events

Vidyadarsha National School - Nochchiyagama


Zonal Educational Meet 2022

6 වන ස්ථානය අප විද්‍යාලයට

Special Occations

in school main hall

Dancing

Special dancing practices

bg
image

Sachindu Anjana

Medical College Student

I am very proud to say ' I am a student of Vidyadarsha National School. ' Now i am medical student of Jafna University.

SUBSCribe to our school newsletter