img
  • From

    March 2025
  • To

    Prasent
  • Contact

    0771273777

Message from Principal of VNS

Mrs. Indika Rathnasiri

"අනුරාධපුර දිස්ත්‍රික්කයේ , අනුරාධපුර කලාපයේ , නොච්චියාගම කොට්ඨාසයේ නොච්චියාගම නගර මධ්‍යයේ පිහිටි නගරයේ හදවත වන් විද්‍යාදර්ශ වර්තමාන විදුහල්පති ලෙස මම මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 2500ට අධික වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද 110 ට අධික කාර්්‍ය මණ්ඩලයද සමග විද්‍යාදර්ශ මාතාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාසල් අතරට ඔසවා තැබීම මාගේ අරමුණයි. පාසලේ දැක්ම සපුරා ගැනීමට කණ්ඩායම මෙහෙයවීම හා මග පෙන්වීම දැනටමත් ආරම්භ කොට ඇති අතර පාසල් ප්‍රජාව, ආගමික නායකයින් , ආදි ශිෂ්‍ය සංගමය හා නිලධාරීන්ගේ සහයෝගය උපරිම ලෙස ලබාගෙන මට ලැබෙන කාලය තුළ මාගේ උපරිමය පාසල වෙනුවෙන් ලබා දීමට මම බැදී සිටිමි. මෙම පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යාවක ලෙස මගේ විදුහල් මාතාව "සාදු ගුණ ඝණ ජනිත පූජිත" කිරීමට ඔබ සැම එක් වෙනු ඇතැයි පූර්ණ විශ්වාසය සහිතව ඉදිරියටම යාමට අපේක්ෂා කරමි,

SUBSCribe to our school newsletter