මිනිසත්කම අගයන, නව ලොවක් තනන්නට නිර්මාණශිලී, අභිමානවත්, දූ පුතුන්, රටට දැයට පුදමු
ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙන්නට, කායික මානසික පෞර්ෂයකින්ද, වෙනස්වන ලොවේ අභියෝග ජයගතහැකි නිපුණතාවලින්ද, මානව සදාචාර අගයන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරකින අභිමානවත් හැකියාවලින්ද පිරිපුන් උගත්, බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම
We have all together 65 class rooms in our school.
There are more than 3250 students are studing in our school.
Our school reaching 100 years service as school.
More than 100 staff members are offering their service to our school.
Top Ranks A/L 2025 Students - Congratulation.
Advanced Level 2028 - Organized by VNS
උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2028 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.
Advanced Level 2028 - Organized by VNS
අප පාසලේ ඉගෙනුම ලබන R.D.M.විහංසා නිල්නෙතූ විජේසිංහ යන ශිෂ්‍යාව දෙසැම්බර් 27 දින නිට්ටඹුවේ පැවැති ශ්‍රී ලංකා පාසල් කරාතේ තරගාවලියේ වයස අවුරුදු 13 පහළ Level 1 -52KG අඩු කුමිතේ ඉසව්වෙන් පළමු ස්ථානය දිනා ගෙන ඇත.මෙම ශිෂ්‍යාගේ පුහුණුකරු ලෙස කටයුතු කළ R.P.රත්නායක ගුරුතුමන්ටත් මෙම ශිෂ්‍යාටත් අප පාසලේ විදුහල්පතිතුමිය,නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ගුරුභවතුන්ගෙන් උණුසුම් සුභ පැතුම්....
Organized by VNS
අප පාසලේ ඉගෙනුම ලබන කල්ප ගිම්හාන් ජයසුන්දර ශිෂ්‍යා දෙසැම්බර් 29/30/31 දිනයන්හි දී රත්නපුර පැවති ශ්‍රී ලංකා කනිෂ්ඨ පාසල් ටයිකොන්ඩෝ ජාතික ශූරතාවලියේදී අවුරුදු 15 පහළ 41-45kg බර කාණ්ඩයේ තරග ඉසව්වෙන් තෙවන ස්ථානය දිනාගෙන ඇත.මෙම ශිෂ්‍යාගේ පුහුනුකරු ලෙස කටයුතු කල M.M ජයන්ත ගුරුපියානන්ටත්,අප පාසලේ ක්‍රීඩාභාර ගුරුතුමිය වන චමිලා ගුරුතුමියටත්,මෙම ශිෂ්‍යාටත් අප පාසලේ විදුහල්පතිතුමිය,නියෝජ්‍ය විදුහල්පතිතුමිය,ගුරුභවතුන් සහ ශිෂ්‍යනායක මණ්ඩලයෙන් ද උණුසුම් සුභපැතුම්...
Organized by VNS
මී උණ සහ මී උණෙන් වැලකීම පිළිබද සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025-09-29.
Conducted by Public health inspector Mr. T.M.W. Weeramongal MOH-Nochchiyagama Contact - 0712570725Organized by VNS
උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2027 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.
Advanced Level 2027 - Organized by VNS
Organized by Vidyadarsha National School
Nuwarakalawiya BIGMATCH 2025 - Organized by VNS
Organized by Vidyadarsha National School
Nuwarakalawiya BIGMATCH 2025 - Pooja Dance
Organized by Vidyadarsha National School
Nuwarakalawiya BIGMATCH 2025 - VNS vs TCC
Organized by Vidyadarsha National School
Nuwarakalawiya BIGMATCH 2025 - VNS vs TCC
Organized by Ministry of Education - Sports
මෙම තරගාවලිය නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී 2025-04-02,03,04 සහ 05 යන දින වලදී පැවැත්විණි. ලංකාවේ ජනප්‍රිය පාසල් රැසක ක්‍රීඩිකයින් පරාජය කරමින් නිලූෂ ශිෂ්‍යයා අප විද්‍යාදර්ශ විද්‍යාලයට කීර්තියක් අත් කර දීමට සමත් විය. නිලූෂ ලක්ෂාන් සිසුවාට සහ ඒ සදහා මග පෙන්වූ ගුරුවරුන් හට විදුහල්පතිතුමියගේ, ආචාර්ය මණ්ඩලෙයේ සහ සියලු සිසුන්ගේ උණුසුම් සුභ පැතුම්
Organized by Ministry of Education
Organized by Ministry of Education
Team of Success - Vidyadarsha National School

Organized by Advanced Level Section
New Admission of A/L Students 2026 @ School Main Hall - Advanced Level Section
Organized by Vidyadarsha National School
Medical College Students - Vidyadarsha National School
Organized by Vidyadarsha National School
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 විද්‍යාදර්ශ ජාතික පාසල - නොච්චියාගම පාසලේ නවීකරණය කරන ලද ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් ඔත්තෝබර් මස 30 වෙනි දින පැවැත්විනි.
Organized by Provincial Department of Education
2024 පළාත් ඉංග්‍රීසි දින තරඟාවලියේ Dictation Event ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ අධ්‍යාපනය ලබන චාරු විබෝධා ජයතිලක ශිෂ්‍යාව පසුගිය දා සමත් විය.(21.09.2024) විද්‍යාලයට කීර්තියක් ගෙන ආ එම සිසුවියට විදුහල්පතිතුමාගේ, අචාර්ය මණ්ඩලයේ සහ සියලුම සිසු දරු දැරියන්ගේ උණුසුම් සුභ පැතුම්.
Organized by Vidyadarsha National School - A/L Section
Annual Award Ceremony 2024 - Coming Soon - 31.10.2024
Organized by Vidyadarsha National School - A/L Section
2024 ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදී තිබෙන ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් විද්‍යාදර්ශ ජාතික පාසලේ වැඩසටහන් රැසක් සංවිධානය කල අතර පාසලේ සියලුම සිසු සිසුවියන්. ගුරුවරුන් නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරු සහ විදුහල්පතිතුමන් සහභාගී විය.
Organized by Vidyadarsha National School - Maths/Science Section
විද්‍යාදර්ශ ජාතික පාසලේ උසස් පෙළ ගණිත විද්‍යා අංශය මගින් සංවිධානය කළ අ.පො.ස. සා.පෙළ විද්‍යා ප්‍රාෙයා්ගික පරීක්ෂණ ප්‍රදර්ශණය 2024 අගෝස්තු 14 සහ 15 වන දිනයන්හි මහින්දෝදය විද්‍යාගාරයේදි පැවැත්විනි.
Organized by Vidyadarsha National School - AL Section
මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම හා විද්්‍යුත් මෙවලම් අවභාවිතය පිළිබද උසස් පෙළ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - විද්‍යාදර්ශ ජාතික පාසල 2024-08-02
Organized by Vidyadarsha National School View more
විද්‍යාදර්ශ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ජූනි මස 5 වෙනි දින බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා, හිටපු මහ ඇමති එස්.එම් රංජිත් මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්, විදුහල්පති තුමන්ගේ මග පෙන්වීමෙන් සාර්ථකව පවත්වන ලදි.
Art Section - Vidyadarsha National School View more
සමස්ත ලංකා චිත්‍ර තරඟය - 2023 පළාත් සහ කලාප ජයග්‍රහණ රැසක් අප විද්‍යාලය හිමි කර ගත් අතර ජපානයේ 31st Annual World Children's Picture Contest 2023/2024 Tokyo තරඟයෙන්ද සහතිකපත් ජයග්‍රහණය කිරීමට අප විද්‍යාලයේ සිසු සිසුවියන් සමත් වී ඇත.
Organized by Vidyadarsha National School View more
විද්‍යාදර්ශ ජාතික පාසල විසින් නිර්මාණය කරන ලද පෙසොන් මහා පහන් කූඩුව ජූනි 20 වෙනි දින සිට විද්‍යාලය ඉදිරිපිට ප්‍රදර්ශණය කරන ලදි.
Organized by Vidyadarsha National School View more
විද්‍යාදර්ශ ජාතික පාසල විසින් සංවිධානය කරන ලද මහා බත් දන්සැල ජූනි 20 වෙනි දින විද්‍යාලය ඉදිරිපිට පවත්වන ලදි. බත් පාර්සල් පන්දහසකට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදානය කරන ලද අතර විද්‍යාලයේ සියලුම සිසුන් මෙම පුණ්‍ය කටයුත්තට සහභාගි විය.
පාසල් මාතාවට වසර 95 ක් සපිරීම නිමිත්තෙන් පවත්වන මාපිය වන්දනා කාව්‍ය ධර්ම දේශනය ශ්‍රී කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී පූජ්‍ය සියඹලාපිටියේ මුදිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධාත්වයෙන් 2024 පොසොන් මස 14 වන දින ප.ව. 6.00 විද්‍යාලයීය පාසල් භූමියේ දී පැවැත්වේ. ගුරු සිසු දෙමාපිය ඔබ සැමට ආරාධනා....
Last Update - 05-10-2025
Admission for Advanced Level students 2026 View more
උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2026 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
![]() පොසොන් මහා බත් දන්සැල - 2024 |
![]() පොසොන් මහා බත් දන්සැල - 2024 |
![]() පොසොන් මහා බත් දන්සැල - 2024 |
Admission for Advanced Level students 2025 View more
උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2025 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.
|
2023 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2023.09.22 වෙනි දි අප විද්‍යාලයේ දී උත්සවාකාරයෙන් පැවැත්වුනු අතර සිසු සිසුවියන් 200ට අධික ප්‍රමාණයක් ත්‍යාග ලබා ගන්නා ලදි. |
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය - වෙසක් සතිය - මැයි 2 සිට මැයි 8 දක්වා
|
පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය
|
සදා නමදිමු මාපියන්අසිරිමත් මා පිය වන්දනා වැඩසටහන මෙම මස 07 වෙනි දින ප.ව. 5.00 විද්‍යාල භූමියේ දී පැවැත්වේ.
|
විශ්ව විද්‍යාල වරම් ලැබූ අප පාසලේ සිසුන් |
Library Management System - 2024Upcoming new project for school library View more New Library management System for school library. |
Sports Meet - 2024Last Update - 30-04-2025 View more 254Theja230Soora204Weera162DheeraSports Meet - 2024 - VNS |
2024 කොට්ඨාස ක්‍රීඩා උළෙලේ ශූරතා රාශියක් විද්‍යාදර්ශ ජාතික පාසලට 16න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
20න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
|
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
ගීත මානස සරදවානි - කලා විද්‍යා උදාපතිනී //
අනුරපුර නොච්චියගමේ
පුබුදනා සතරා…//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
කලා විද්‍යා ශිල්ප සතරා - චරිත ගුණ නැණ විනය නීතිය//
උගෙන මේ හැම ඔබගෙ දරු කැළ - සදා සුමගේ
යොදා බැතිනා//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
මහා විරුවන් මහා පඩුවන් - මහා නයුවන් මහා සිපියන්//
උදා කරවා ඇජර කිවියර - සිහළ දසෙ බස සමය සාදා //
දියුණ නිදහස සාම විජයෙන් - වැඩේවා ඔබ වැඩේවා //
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
380+
25000+
2566
2150
Vidyadarsha National School - Nochchiyagama
I am very proud to say ' I am a student of Vidyadarsha National School. ' Now i am medical student of Jafna University.