Welcome You All To

VIDYADARSHA NATIONAL SCHOOL

ප්‍රඥාවෙන් චරිතය බැබලේ

VIDYADARSHA NATIONAL SCHOOL - NOCHCHIYAGAMA

අපගෙ දැක්ම

මිනිසත්කම අගයන, නව ලොවක් තනන්නට නිර්මාණශිලී, අභිමානවත්, දූ පුතුන්, රටට දැයට පුදමු


අපේ මෙහවෙර

ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙන්නට, කායික මානසික පෞර්ෂයකින්ද, වෙනස්වන ලොවේ අභියෝග ජයගතහැකි නිපුණතාවලින්ද, මානව සදාචාර අගයන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරකින අභිමානවත් හැකියාවලින්ද පිරිපුන් උගත්, බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම


icon

Class Rooms

We have all together 65 class rooms in our school.

icon

Students

There are more than 3250 students are studing in our school.

icon

At Service

Our school reaching 100 years service as school.

icon

Staff

More than 100 staff members are offering their service to our school.

අපේ අරමුණු

  • සැලසුම් සහගතව කලට වේලාවට කටයුතු කරණ පිරිසක් පාසල තුළින් ජාතියට දායාද කිරීම.
  • ජාතික අධ්‍යාපන අරමුණු වලට අනුගතව නිපුණතා සහිත පිරිසක් බිහිකර ගැනිමට සියලු සම්පත් උපයෝජනය
  • පරිසරයට ආදරය කරන සංවේදී සිසු පිරිසක් සකස් කිරිම හා ත්‍රයිභාෂා හැකියාව තුළින් ජාතික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම.
  • සන්නිවේදන කුසලතා පිරිපුන් දරු පිරිසක් බිහිකරමින් ක්‍රීඩාවට අදාල සුවිශේෂි දක්ෂතා සහිතව ජාතික තලයේ නියෝජනයක් ලබා ගැනීම.
  • පාසල් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම 100% මට්ටමේ පවත්වා ගැනීම.

SCHOOL EVENTS

Top Ranks A/L 2025 Students - Congratulation

Top Ranks A/L 2025 Students - Congratulation.

Advanced Level 2028 - Organized by VNS

Admission for Advanced Level 2028 - VNS

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2028 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.

Advanced Level 2028 - Organized by VNS

පාසල් කරාතේ තරගාවලියේ වයස අවුරුදු 13 පහළ Level 1 -52KG 1st Place

අප පාසලේ ඉගෙනුම ලබන R.D.M.විහංසා නිල්නෙතූ විජේසිංහ යන ශිෂ්‍යාව දෙසැම්බර් 27 දින නිට්ටඹුවේ පැවැති ශ්‍රී ලංකා පාසල් කරාතේ තරගාවලියේ වයස අවුරුදු 13 පහළ Level 1 -52KG අඩු කුමිතේ ඉසව්වෙන් පළමු ස්ථානය දිනා ගෙන ඇත.මෙම ශිෂ්‍යාගේ පුහුණුකරු ලෙස කටයුතු කළ R.P.රත්නායක ගුරුතුමන්ටත් මෙම ශිෂ්‍යාටත් අප පාසලේ විදුහල්පතිතුමිය,නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ගුරුභවතුන්ගෙන් උණුසුම් සුභ පැතුම්....

Karate 1st place

Organized by VNS

ශ්‍රී ලංකා කනිෂ්ඨ පාසල් ටයිකොන්ඩෝ ජාතික ශූරතාවලියේදී අවුරුදු 15 පහළ 41-45kg - තෙවන ස්ථානය

අප පාසලේ ඉගෙනුම ලබන කල්ප ගිම්හාන් ජයසුන්දර ශිෂ්‍යා දෙසැම්බර් 29/30/31 දිනයන්හි දී රත්නපුර පැවති ශ්‍රී ලංකා කනිෂ්ඨ පාසල් ටයිකොන්ඩෝ ජාතික ශූරතාවලියේදී අවුරුදු 15 පහළ 41-45kg බර කාණ්ඩයේ තරග ඉසව්වෙන් තෙවන ස්ථානය දිනාගෙන ඇත.මෙම ශිෂ්‍යාගේ පුහුනුකරු ලෙස කටයුතු කල M.M ජයන්ත ගුරුපියානන්ටත්,අප පාසලේ ක්‍රීඩාභාර ගුරුතුමිය වන චමිලා ගුරුතුමියටත්,මෙම ශිෂ්‍යාටත් අප පාසලේ විදුහල්පතිතුමිය,නියෝජ්‍ය විදුහල්පතිතුමිය,ගුරුභවතුන් සහ ශිෂ්‍යනායක මණ්ඩල‍යෙන් ද උණුසුම් සුභපැතුම්...

Karate 3rd place

Organized by VNS

MOH-Nochchiyagama

මී උණ සහ මී උණෙන් වැලකීම පිළිබද සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025-09-29.

Conducted by Public health inspector Mr. T.M.W. Weeramongal MOH-Nochchiyagama Contact - 0712570725

Organized by VNS

Admission for Advanced Level 2027 - VNS

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2027 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.

Advanced Level 2027 - Organized by VNS

Nuwarakalawiya BIGMATCH - INVITATION
for All

Organized by Vidyadarsha National School

Big Match 2025

Nuwarakalawiya BIGMATCH 2025 - Organized by VNS

Nuwarakalawiya BIGMATCH - Media Conference
Pooja Dance

Organized by Vidyadarsha National School

Nuwarakalawiya BIGMATCH 2025 - Pooja Dance

Nuwarakalawiya BIGMATCH TROPHY - Media Conference
VNS vs Central College - Thambuththegama

Organized by Vidyadarsha National School

Nuwarakalawiya BIGMATCH 2025 - VNS vs TCC

Nuwarakalawiya BIGMATCH 2025 - Media Conference
VNS vs Central College - Thambuththegama

Organized by Vidyadarsha National School

Nuwarakalawiya BIGMATCH 2025 - VNS vs TCC

2025 සමස්ත ලංකා ටයිකොන්ඩෝ තෙවන ස්ථානය විද්‍යාදර්ශ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ නිලූෂ ලක්ෂාන් සිසුවාට..

Organized by Ministry of Education - Sports

Tikondo

මෙම තරගාවලිය නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී 2025-04-02,03,04 සහ 05 යන දින වලදී පැවැත්විණි. ලංකාවේ ජනප්‍රිය පාසල් රැසක ක්‍රීඩිකයින් පරාජය කරමින් නිලූෂ ශිෂ්‍යයා අප විද්‍යාදර්ශ විද්‍යාලයට කීර්තියක් අත් කර දීමට සමත් විය. නිලූෂ ලක්ෂාන් සිසුවාට සහ ඒ සදහා මග පෙන්වූ ගුරුවරුන් හට විදුහල්පතිතුමියගේ, ආචාර්ය මණ්ඩලෙයේ සහ සියලු සිසුන්ගේ උණුසුම් සුභ පැතුම්

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පද්‍ය ගායනා ( කනිශ්ඨ අංශය) සමස්ත ලංකා ,**ප්‍රථම ස්ථානය** අප පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සවිනිදු ප්‍රභූ පුතනුවන් විසින් ජයග්‍රහණ කරන ලදී

Organized by Ministry of Education

New Admission of A/L Students 2024

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2024 - ඒකල ගායනය ( කනිෂ්ඨ ) ගැහැණු - සරල ගී - ප්‍රථම ස්ථානය නතාශා ගීත්මි - 8 ශ්‍රේණිය - විද්‍යාදර්ශ ජාතික පාසල

Organized by Ministry of Education

New Admission of A/L Students 202

Team of Success - Vidyadarsha National School
New Admission of A/L Students 202

New Admission of A/L Students 2026
Advanced Level Section

Organized by Advanced Level Section

New Admission of A/L Students 202

New Admission of A/L Students 2026 @ School Main Hall - Advanced Level Section

New Admission of A/L Students 202

Medical College Students
Vidyadarsha National School

Organized by Vidyadarsha National School

Medical College Students - Vidyadarsha National School

Awards ceremony 2024
Vidyadarsha National School

Organized by Vidyadarsha National School

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 විද්‍යාදර්ශ ජාතික පාසල - නොච්චියාගම පාසලේ නවීකරණය කරන ලද ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් ඔත්තෝබර් මස 30 වෙනි දින පැවැත්විනි.

1st Place - Dictation - English Day Competetion 2024
Charu Vibodha Jayathilake - Grade 10G

Organized by Provincial Department of Education

English Day 2024

2024 පළාත් ඉංග්‍රීසි දින තරඟාවලියේ Dictation Event ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ අධ්‍යාපනය ලබන චාරු විබෝධා ජයතිලක ශිෂ්‍යාව පසුගිය දා සමත් විය.(21.09.2024) විද්‍යාලයට කීර්තියක් ගෙන ආ එම සිසුවියට විදුහල්පතිතුමාගේ, අචාර්ය මණ්ඩලයේ සහ සියලුම සිසු දරු දැරියන්ගේ උණුසුම් සුභ පැතුම්.

Annual Award Ceremony 2024 - Coming Soon

Organized by Vidyadarsha National School - A/L Section

Annual Award Ceremony 2024 - Coming Soon - 31.10.2024

2024 ලෝක ළමා දින සැමරුම - විද්‍යාදර්ශ ජාතික පාසල

Organized by Vidyadarsha National School - A/L Section

2024 ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදී තිබෙන ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් විද්‍යාදර්ශ ජාතික පාසලේ වැඩසටහන් රැසක් සංවිධානය කල අතර පාසලේ සියලුම සිසු සිසුවියන්. ගුරුවරුන් නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරු සහ විදුහල්පතිතුමන් සහභාගී විය.

අ.පො.ස. සා.පෙළ විද්‍යා විෂය ප්‍රාෙයා්ගික පරීක්ෂණ ප්‍රදර්ශණය 2024

Organized by Vidyadarsha National School - Maths/Science Section

විද්‍යාදර්ශ ජාතික පාසලේ උසස් පෙළ ගණිත විද්‍යා අංශය මගින් සංවිධානය කළ අ.පො.ස. සා.පෙළ විද්‍යා ප්‍රාෙයා්ගික පරීක්ෂණ ප්‍රදර්ශණය 2024 අගෝස්තු 14 සහ 15 වන දිනයන්හි මහින්දෝදය විද්‍යාගාරයේදි පැවැත්විනි.

උසස් පෙළ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන

Organized by Vidyadarsha National School - AL Section

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම හා විද්්‍යුත් මෙවලම් අවභාවිතය පිළිබද උසස් පෙළ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - විද්‍යාදර්ශ ජාතික පාසල 2024-08-02

ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 - විද්‍යාදර්ශ ජාතික පාසල

Organized by Vidyadarsha National School View more

Prefect Day 2024

විද්‍යාදර්ශ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ජූනි මස 5 වෙනි දින බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා, හිටපු මහ ඇමති එස්.එම් රංජිත් මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්, විදුහල්පති තුමන්ගේ මග පෙන්වීමෙන් සාර්ථකව පවත්වන ලදි.

සමස්ත ලංකා චිත්‍ර තරඟය - 2023 පළාත් සහ කලාප ජයග්‍රහණ රැසක් අප විද්‍යාලයට

Art Section - Vidyadarsha National School View more

Art Winners 2024

සමස්ත ලංකා චිත්‍ර තරඟය - 2023 පළාත් සහ කලාප ජයග්‍රහණ රැසක් අප විද්‍යාලය හිමි කර ගත් අතර ජපානයේ 31st Annual World Children's Picture Contest 2023/2024 Tokyo තරඟයෙන්ද සහතිකපත් ජයග්‍රහණය කිරීමට අප විද්‍යාලයේ සිසු සිසුවියන් සමත් වී ඇත.

පෙසොන් මහා පහන් කූඩුව - විද්‍යාදර්ශ ජාතික පාසල

Organized by Vidyadarsha National School View more

විද්‍යාදර්ශ ජාතික පාසල විසින් නිර්මාණය කරන ලද පෙසොන් මහා පහන් කූඩුව ජූනි 20 වෙනි දින සිට විද්‍යාලය ඉදිරිපිට ප්‍රදර්ශණය කරන ලදි.

පෙසොන් මහා බත් දන්සැල - විද්‍යාදර්ශ ජාතික පාසල

Organized by Vidyadarsha National School View more

විද්‍යාදර්ශ ජාතික පාසල විසින් සංවිධානය කරන ලද මහා බත් දන්සැල ජූනි 20 වෙනි දින විද්‍යාලය ඉදිරිපිට පවත්වන ලදි. බත් පාර්සල් පන්දහසකට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදානය කරන ලද අතර විද්‍යාලයේ සියලුම සිසුන් මෙම පුණ්‍ය කටයුත්තට සහභාගි විය.

වාර්ෂික මාපිය උපහාර වන්දනා වැඩසටහන - විද්‍යාදර්ශ ජාතික පාසල

පාසල් මාතාවට වසර 95 ක් සපිරීම නිමිත්තෙන් පවත්වන මාපිය වන්දනා කාව්‍ය ධර්ම දේශනය ශ්‍රී කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී පූජ්‍ය සියඹලාපිටියේ මුදිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධාත්වයෙන් 2024 පොසොන් මස 14 වන දින ප.ව. 6.00 විද්‍යාලයීය පාසල් භූමියේ දී පැවැත්වේ. ගුරු සිසු දෙමාපිය ඔබ සැමට ආරාධනා....

Ma Piya Wandana

Last Update - 05-10-2025

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2026 (තාවකාලික)

Admission for Advanced Level students 2026 View more

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2026 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.



පාසල් ලාංඡනය

img

icon

විශේෂ නිවේදන

Our Visitors          web counter
Registration

icon

A/L Admission 2028

Click Here
  • A/L විභාග ලකුණු

  • A/L විභාග ලකුණු

icon

2024 A/L අයදුම්පත්‍ර

මෙතනින් බාගන්න.
  • 2019,2020,2021,2022,2023 වර්ෂයන් සදහා

විවිධ වැඩසටහන්

img සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
img සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
img සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
img සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
img
පොසොන් මහා බත් දන්සැල - 2024
img
පොසොන් මහා බත් දන්සැල - 2024
img
පොසොන් මහා බත් දන්සැල - 2024

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2025

Admission for Advanced Level students 2025 View more

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2025 සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී මාර්ග ගත ක්‍රමයට සිදු කරන අතර නිල පාසල් වෙබ් අඩවිය වන www.vidyadarsha.lk මගින් සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.


උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම - 2025

2023 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2023.09.22 වෙනි දි අප විද්‍යාලයේ දී උත්සවාකාරයෙන් පැවැත්වුනු අතර සිසු සිසුවියන් 200ට අධික ප්‍රමාණයක් ත්‍යාග ලබා ගන්නා ලදි.


Successfull Story of Sachindu Anjana - A/L 2020 - Medical Faculty Jafna View more


Successfull Story of Sachindu Anjana - A/L 2020 - Medical Faculty Jafna View more



ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය - වෙසක් සතිය - මැයි 2 සිට මැයි 8 දක්වා
03 May 2023

  • 8.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුන්‍ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන වෙසක් සතිය වෙනුවෙන් අප විද්‍යාලය අද දින ධර්ම දේශනා මාලාවක් පාසල් භුමියේ දී සිදු කරන ලදි, ධර්ම දේශනාවන් පැවැත්වීම සදහා විද්‍යාලය අවට ප්‍රධාන පන්සල් කිහිපයක ගරු ස්වාමින් වහන්සේලා සිවු නමක් වැඩම කරන ලදි, පාසලේ විදුහල්පතිතුමා, ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනා සහ සියලු අංශයන් වල සියලුම සිසුන් මේ සදහා සහභාගී විය. ලෝ වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.



පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය
25 May 2023

  • 9.00 pm
  • Vidyadarsha National School
  • ICT Unit

පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින විද්‍යාලයීය භුමියේ දී පවත්වන ලදි. විශේෂ අවස්තා පහතින් නරඹන්න.

View more

සදා නමදිමු මාපියන්

අසිරිමත් මා පිය වන්දනා වැඩසටහන මෙම මස 07 වෙනි දින ප.ව. 5.00 විද්‍යාල භූමියේ දී පැවැත්වේ.
05 July 2023

  • 9.00 pm
  • Vidyadarsha National School
  • ICT Unit

අද දින පවත්වනු ලබන මාපිය වන්දනා වැඩසටහන සම්බන්ධව සියලුම සිසුන් පහත කරුණු අනුගමනය කරන්න.

* වැඩසටහන සවස පහට ආරම්භ කරන කරන බැවින් ඊට පෙර පැමිණෙන සියලුම දෙනා පන්තිභාර ගුරුවරයා සතු ව ඇති අත්සන් පත්‍රයේ අත්සන් කරන්න.
* පැමිණෙන සියලුම සිසුන් තම දෙමව්පියන් සමඟ පැමිණිය යුතුව යුතු වන අතර වැඩසටහන අවසානයේ ද දෙමව්පියන් සමග සමඟ පිටත් ව යා යුතුයි.
* පැමිණෙන සියලුම දෙනා සංවර සුදු ඇඳුමකින් සැරසී පැමිණිය යුතු අතර නිල ඇදුමද ඒ සදහා සුදුසු වේ. පැමිණෙන විට මල් තෙල් හඳුන්කූරු සහ වතුර බෝතලයක්, වාඩිවීමට ඇතිරිල්ලක් ද රැගෙන ආ යුතුයි.
* එසේම සියලුම සිසුන් විසින් බුලත් කොළ පහක බුලත් අතක් රැගෙන ඒම අනිවාර්ය වේ

විශ්ව විද්‍යාල වරම් ලැබූ අප පාසලේ සිසුන්

Library Management System - 2024

Upcoming new project for school library View more

New Library management System for school library.

Sports Meet - 2024

Last Update - 30-04-2025 View more

254

Theja

230

Soora

204

Weera

162

Dheera

Sports Meet - 2024 - VNS

2024 කොට්ඨාස ක්‍රීඩා උළෙලේ ශූරතා රාශියක් විද්‍යාදර්ශ ජාතික පාසලට

   16න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   18න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   20න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
   20න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය

Last Update - 27-05-2024 View more

Divisional Educational Meet - 2024

විද්‍යාදර්ශ පාසල් ගීතය

සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
ගීත මානස සරදවානි - කලා විද්‍යා උදාපතිනී //
අනුරපුර නොච්චියගමේ
පුබුදනා සතරා…//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
කලා විද්‍යා ශිල්ප සතරා - චරිත ගුණ නැණ විනය නීතිය//
උගෙන මේ හැම ඔබගෙ දරු කැළ - සදා සුමගේ
යොදා බැතිනා//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
මහා විරුවන් මහා පඩුවන් - මහා නයුවන් මහා සිපියන්//
උදා කරවා ඇජර කිවියර - සිහළ දසෙ බස සමය සාදා //
දියුණ නිදහස සාම විජයෙන් - වැඩේවා ඔබ වැඩේවා //
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//


පාසල් ඉතිහාසය

  • පාසලේ ඓතිහාසික තොරතුරු
  • පාසල ආරම්භය - 1929.06.10
  • ‍‍ආරම්භක විදුහල්පති - යු.බී. දිසානායක
  • ගොඩනැගිලි ගණන - 01
  • අධ්‍යාපන කාර්යාලය - මහනුවර
  • පැවති ස්ථානය - වර්ථමාන බස් නැවතුම්පල පිහිටි ස්ථානය
  • මහා විද්‍යාල තත්වයට පත්වීම - 1956.01.03
  • පැවතුන පංති - 06 වසර සිට ජේෂ්ඨ දක්වා
  • සියලුම පංති ( 1 වසර සිට 13 වසර දක්වා) 1958.01.20
  • ප්‍රාථමික අංශය වෙනම පාසලක් බවට පත්වීම - 2001.01.31
  • තාක්ෂණ අංශ්‍ය ආරම්භය - 2013 වර්ෂය
  • ක්‍රීඩා නිවාස - සූර, වීර. තේජ, ධිර

විද්‍යාදර්ශ ජාතික පාසල


Recently added new events

Vidyadarsha National School - Nochchiyagama


Zonal Educational Meet 2022

6 වන ස්ථානය අප විද්‍යාලයට

Special Occations

in school main hall

Dancing

Special dancing practices

bg
image

Sachindu Anjana

Medical College Student

I am very proud to say ' I am a student of Vidyadarsha National School. ' Now i am medical student of Jafna University.

SUBSCribe to our school newsletter

logo

ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙන්නට, කායික මානසික පෞර්ෂයකින්ද, වෙනස්වන ලොවේ අභියෝග ජයගතහැකි නිපුණතාවලින්ද, මානව සදාචාර අගයන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරකින අභිමානවත් හැකියාවලින්ද පිරිපුන් උගත්, බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම

Our Sections

  • image

    Science/Maths Section

    254
  • image

    Technology Section

    389
  • image

    Arts and Music

    139
contact us

Do not hasitate to contact us. Join with us now

Vidyadarsha National School © 2025 ICT Studio, All Rights Reserved.